ගැඩවිල් පණු දියර පොහොර නිෂ්පාදනය

හැඳින්වීම

සාමන්යෙන් කොම්පෝස්ට් පොහොර නිපදවනු ලබන්නේ ක්ෂුද්‍ර ජීවීන් ආදාරයෙනි .ක්ෂුද්‍ර ජීවීන්ට අමතරව පසේ ජීවත් වන ගදවිල් පණුවන්ගේ ක්‍රියාකාරීත්වය ද යොදගෙන ශාක හා සත්ව අපද්‍රව්‍ය මගින් ගුණාත්මයෙන් ඉහල කොම්පෝස්ට් පොහොර මසකින් පමණ නිපදවා ගත හැක.





ගැඩවිලුන් පනුවන් බෝකරගනීම

ගැඩවිලු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සදහා ගැඩවිලි විශේෂ පහක් පමණ ප්‍රයෝජනයට ගත හැකිය.මේ සදහා වඩාත් සුදුසු වන්නේ රතු පැහැති ගැඩවිල් පණුවන් විශේෂයි . මෙම විශේෂ සොයා ගැනීමට අපහසු අවස්ථා වලදී පහත ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමෙන් ඒ සදහා සුදුසු ගැඩවිලුන් තෝරාගනු ලැබේ .

  • ගෙවතේ ඇති කුනු ගොඩක් පදා එය තෙත් කර එමෙතට සක්කර ද්‍රවණයක් (උක් හකුරු ) ද්‍රවණයක පොගවගත් තෙත ගෝනියක දමන්න .ඒ මතට අමු ගොම ස්වල්පයක් දමන්න .
  • සතියකින් පමණ බැලුවිට ගෝනියේ යටි පැතේ රතු පැහැති ගැඩවිලුන් රාශියක් දැක ගත හැක.එම සතුන් අමු ගොම සහිත බදුනකට දමා තබන්න .


මෙසේ සපයා ගත් ගැඩවිලු පණුවන් පහත ක්‍රියා මාර්ග අනුගමනයෙන් ගුණනය කර ගත හැක.

  • ලීටර් 200 ප්ලස්ටික් බැරලයකින් බාගයක් ගෙන පතුලට ආසනයෙන් ජල වහනය සදහා සිදුරු කරන්න.එය සෙවන සහිත ස්ථානයක තබන්න .
  • එම බදුනට අගල් 2ක් පමණ ප්‍රමණයේ උළු හෝ ගඩොල් කැබලි අතුරන්න.
  • ඊට උඩින් අඩි 2ක් පමණ උසට අමු ගොම තටුවක් යොදන්න .
  • අමු ගොම මතට රතු පැහැති ගැඩවිල් පනුවන් යෝදන්න .
  • මසකට පමණ පසු ගැඩවිල් පනුවන් ගැඩවිල් පනුවන් ගුණනය වී ඇති බව දැක ගත හැක .



ගැඩවිල් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය



මෙය ආකාර දෙකකි

  1. බැරල් ක්‍රමය
  2. ටැංකි ක්‍රමය

බැරල් ක්‍රමය

  • text list here
  • text list here
  • text list here

ටැංකි ක්‍රමය

වාණිජ මට්ටමෙන් ගැඩවිල් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනදී මෙම ක්‍රමය ඉතා සුදුසුයි. ඒ සදහා සෙවන සැපීමට වහලය සහිත ගොඩනැගිලක් අවශ්‍ය වේ . එය තුල ඉදි කරන ටැංකි ආඩි 6ක් පමණ අඩි 3ක් පමණ හා උස හා උසේ ආදී 10 ක් පමණ අනුව හෝ අවශ්‍යතාවය අනුව දිග තෝරා ගත හැකිය .ටැංකියේ පතුල කොන්ක්‍රීට් හෝ සිමෙන්ති යොදා අස්තරණය කිරීම අවශ්‍ය වේ .එසේ නොමැති වුවහොත් ගැඩවිල් පනුවන් පසතුලට ගමන් කිරීම මෙන්ම, පෝෂක කාන්දු වීමද සිදු වේ.ටැංකි පතුල එක් පසෙකට කුඩා අනතියක් සහිතව සකස් කර බෑවුම සහිත බිතියෙහි සිදිරු තබා එම සිදුරු වලින් පිටවන ද්‍රවණය එකතු කරගත හැකි සකස් කිරීමෙන් ගැඩවිල් දියර පොහොර ද ලබා ගත හැකිය .





ටැංකි තුල ගැඩවිල් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

  • සකස් කරගත් ටැංකි වල පතුලටම අගල් 6ක් පමණ ගනකමට කොළ රොඩු තට්ටුවක් අතුරන්න .
  • එම කොළ රොඩු තටුව මතට තවත් ගොම හා කොලරොඩු එක්කිරීම සුදුසුයි .මේ ආකාරයට ටැංකිය පුරවා ඒ මතට පනුවන් සහිත ගොම මිශ්‍රණය ඒකාකාරීව පැතිරෙන ලෙස විසුරුවන්න
  • එම ටැංකි අවශ්‍ය පරිදි තෙත් කර සේවන හා වාතාශ්‍රය ලබා දෙන්න .ප්‍රශස්ත තෙතමනය පවත්වා ගැනීම ඉතා වැදගත්වේ.
  • මසකට පමණ යෙදු කාබනික ද්‍රව්‍ය පණු පොහොර බවට පත්ව තිබෙනු දක්නට ලැබේ.



ගැඩවිල් කොම්පෝස්ට් පොහොර වලින් පණුවන් ඉවත් කර ගැනීම

Paragraph text

රතු පැහැති ගැඩවිල් පණුවන්

ගැඩවිල් කොම්පෝස්ට් පොහොර වල ප්‍රයෝජන

  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here

ගැඩවිල් පණු දියර පොහොර නිෂ්පානය

Paragraph here

ගැඩවිල් පණු දියර පොහොර

  • text list here
  • text list here
  • text list here
  • text list here

යෙදීමේ වාසි

  • text list here
  • text list here
  • text list here
  • text list here

අවශ්‍ය ද්‍රව්‍ය

  • text list here
  • text list here
  • text list here
  • text list here



ගැඩවිල් පණුවන් රැස් කිරීම

රතු පැහැති ගැඩවිල් පණුවන්

Paragraph here

  • text list here
  • text list here
  • text list here
පණු දියර පොහොර නිෂ්පාදනය කරන ඇටවුම

ගැඩවිලි පණු දියර සැකසා ගන්නා ආකාරය

  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here

ගැඩවිලි පණු දියර ලබා ගැනීම

ඉහත ඇටවුමට දින 45ක් ගත වූ පසු එය ගැඩවිල් දියර ලබා ගැනීමට සුදුසු තත්වයට පත්වේ.

  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here
  • text list here

මෙලෙස අකණ්ඩව ගැඩවිලි දියර පොහොර සකසා ගත හැක.

දියර පොහොර බාවිතය

  • text list here
  • text list here
  • text list here
  • text list here