LOGIN en nuestro sitio web, o REGISTRO
සත්ව අපද්‍රව්‍ය හා ශාක කොටස් ක්ෂුද්‍ර ජීවීන්ගේ උපකාරයෙන් ජීරණය කොට නිපදවගනු ලබන පොහොරකි.මෙහි දී උෂ්ණත්වය හා තෙතමනය ක්ෂුද්‍ර ජීවීන්ට සුදුසු පරදී පවත්වා ගැනීම වැදගත් වනු ඇත.